Build your journey towards becoming an AAT qualified professional with flexible learning, full syllabus coverage, extensive questions practice, and live sessions designed for exam success.


AAT is the best professional qualifications students can begin immediately after O/Ls, helping them build their future from a young age. Many students are able to complete AAT before finishing their A/Ls, gaining professional knowledge, confidence, and practical business skills ahead of others. More than just a qualification, AAT creates a strong foundation for a successful career in finance and business while opening doors to globally recognized qualifications such as CA, ACCA, and CMA with valuable exemptions. For many students, AAT becomes the first step towards a future filled with growth, opportunities, and success.
Follow this structured pathway to achieve your professional qualification

Hear from our successful students who have transformed their careers with our comprehensive courses and expert guidance.

To win the subject prize for economics, I just followed all the recordings and noted what I required. I didn’t have to do anything additionally because all the facilities were provided by onlineaccouting itself. I worked according to the advice that was given by Pasan sir, did past papers, and attended the live sessions which helped me to face the examination successfully.
I also attempted MCQ’s that were provided by onlineaccoutnig. The specialty of onlineaccounting is that it provides us with all recorded lectures which can be watched from any place at any time of the day for any number of times. I was able to watch all the videos because of this.

ඉහළ ගුණත්වයෙන් යුතු ඉගෙනුම් අත්දැකීමක් සමඟ , 100% ක් විෂය නිර්දේශය ආවරණය කරමින් , විභාගය අවසන් වන තුරුම විෂය දැනුම යාවත්කාලීන කර ගැනීමට මෙම ආයතනය ඔස්සේ හැකියාව ලැබුණු නිසා මට ඉහළ විශ්වාසයකින් යුතුව විභාගයට මුහුණ දීමට හැකි වුණා.
වර්තමානයේ පවතින නේකවිධ තෝරාගැනීම් අතරින් මා සිදුකල තෝරාගැනීම පිළිබඳව බෙහෙවින් සතුටු වන අතර , වෘත්තිය අධ්‍යාපනයට අවශ්‍ය අඩිතාලම බලාපොරොත්තු වන සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට onlineaccounting.lk ආයතනය මා ඉතා ඉහළින් නිර්දේශ කර සිටිනවා . මෙබඳු ජයග්‍රහණයක් ලබා ගැනීමට විෂය දැනුම ලබා දෙමින් මග පෙන්වූ හෂාන් සර්, තරංග සර්, වසන්ත සර් වගේම onlineaccounting.lk කණ්ඩායමටම මාගේ ස්තුතිය පුදකර සිටිනවා.

2020 උසස් පෙළින් පස්සේ තමයි මම onlineaccounting.lk හරහා ඉගෙන ගන්න පටන් ගත්තේ. Physical Class එකක නැති ලොකු වටිනාකමක් තියෙනවා මෙතන. මොකද Physical class එකකට ගියා නම් එක දවසක් ගියේ නැත්නම් අපිට ගොඩක් දේවල් මඟ හැරෙනවා. හැබැයි onlineaccounting.lk එක නිසා මට ඕනෑම වෙලාවක වීඩියෝ බලලා ඉගෙන ගන්න පුළුවන්. මම හිතනවා මට ලංකාවේ තුන් වැනියා වෙන්න ගොඩක්ම ඒ දේ බලපාන්න ඇති.
ඒ වගේම onlineaccounting.lk එකේ ඉන්නේ ගොඩක් සුදුසුකම් සහිත සහ පළපුරුද්ද සහිත ගුරුවරුන්. ඉතින් ඒක නිසා කිසිම බයක් නෑ එයාලා හරියටම හොඳටම උගන්වනවා මුළු විෂය නිර්දේශයම සහ පේපර්ස් කරනවා ඊට පස්සේ.

