AAT පළමු අදියර / AAT First Level

ව්‍යාපාර පරිසරය - Jul 2026

සමස්ථ ව්‍යාපාර සහ එහි පරිසරය පිළිබඳ දැනුමක් ඔබට ලබාදෙන විෂයකි. මෙහිදී ව්‍යාපාර සංවිධාන, වෙළඳාම්, උපකාරක සේවා, ආචාරධර්ම, සමාජ වගකීම්, ව්‍යවසායකත්වය, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මූල්‍ය වෙළඳපොල වැනි උසස් පෙළ 12 වසරේ ව්‍යාපාර අධ්‍යයනය විෂයට 90%ක් සමාන විෂය නිර්දේශයක් ආවරණය වේ.

sinhalaLast updated on April 2026

The best lecture panel for AAT පළමු අදියර / AAT First Level in Sri Lanka

Course Video video thumbnail

Why Choose This Course?

✦︎හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

About the Course

✦︎මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.
Course Video video thumbnail

Lessons published so far

About your lecturer

Nadeesha

Nadeesha Koralage

B.Sc. Marketing Management (Sp.) - University of Sri Jayewardenepura
B.Sc. Marketing Management (Sp.) - University of Sri Jayewardenepura

B.Sc. Marketing Management (Sp.) - University of Sri Jayewardenepura

Rs. 6000
Starting on17 Dec 2025
Duration7 months 13 days