AAT පළමු අදියර / AAT First Level

මූල්‍ය ගිණුම්කරණය - Jul After O/L 2026

මෙය ගිණුම්කරණය හඳුන්වාදීම සහ එහි මූලික සංකල්ප පැහැදිලි කරයි. ඒ අනුව ද්විත්ව සටහන් ක්‍රමය, ගිණුම්කරණ සමීකරණය, මූලික පොත්, පාලන ගිණුම්, බැංකු සැසඳුම් සහ තනි පුද්ගල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම අන්තර්ගත වන අතර උසස් පෙළ 12 වසර ගිණුම්කරණය විෂය නිර්දේශය ආවරණය වේ.

sinhalaLast updated on June 2026

The best lecture panel for AAT පළමු අදියර / AAT First Level in Sri Lanka

Course Video video thumbnail

Why Choose This Course?

✦︎හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

About the Course

✦︎මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.
Course Video video thumbnail

Lessons published so far

About your lecturer

Tharanga

Tharanga Jayasanka

B.Sc Accounting (Sp) - USJP , ACA , MAAT ,PG Dip - Marketing
Associate Chartered Accountant

Associate Chartered Accountant

MAAT

MAAT

B.Sc Accounting (Sp) - University of Sri Jayawardanapura Sri Lanka

B.Sc Accounting (Sp) - University of Sri Jayawardanapura Sri Lanka

Rs. 6000
Starting on11 Feb 2026
Duration5 months 20 days