ව්‍යාපාර පරිසරය - Aug 2026
සමස්ථ ව්‍යාපාර සහ එහි පරිසරය පිළිබඳ දැනුමක් ඔබට ලබාදෙන විෂයකි. මෙහිදී ව්‍යාපාර සංවිධාන, වෙළඳාම්, උපකාරක සේවා, ආචාරධර්ම, සමාජ වගකීම්, ව්‍යවසායකත්වය, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මූල්‍ය වෙළඳපොල වැනි උසස් පෙළ 12 වසරේ ව්‍යාපාර අධ්‍යයනය විෂයට 90%ක් සමාන විෂය නිර්දේශයක් ආවරණය වේ.



B.Sc. Marketing Management (Sp.) - University of Sri Jayewardenepura

Price
Rs. 6000
Starting on
7 Mar 2026
Duration
4 months 24 days