AAT පළමු අදියර / AAT First Level

ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය - Jul 2026

ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ මූලික දැනුම සහ යෙදවුම් ඇතුලත් වේ. මෙහිදී දත්ත ඉදිරිපත් කිරීම, ප්‍රමාණාත්මක විචල්‍යයන්, සම්භාවිතාවය, දර්ශක සහ පුරෝකථන පැහැදිලි කරයි. විශේෂයෙන් මෙහිදී ව්‍යාපාර සම්බන්ධ ගණිත භාවිත විස්තර කරයි.

sinhalaLast updated on June 2026

The best lecture panel for AAT පළමු අදියර / AAT First Level in Sri Lanka

Course Video video thumbnail

Why Choose This Course?

✦︎හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

About the Course

✦︎මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.
Course Video video thumbnail

Lessons published so far

About your lecturer

Kasun

Kasun Priyadarshana

MBA, PIM University of Sri Jayawardenepura, BSc. (Hons) Transport & Logistics Management University of Moratuwa
MBA, PIM University of Sri Jayawardenepura

MBA, PIM University of Sri Jayawardenepura

BSc. (Hons) Transport & Logistics Management University of Moratuwa

BSc. (Hons) Transport & Logistics Management University of Moratuwa

Rs. 6000
Starting on17 Dec 2025
Duration7 months 13 days