ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය - Aug 2026
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ මූලික දැනුම සහ යෙදවුම් ඇතුලත් වේ. මෙහිදී දත්ත ඉදිරිපත් කිරීම, ප්‍රමාණාත්මක විචල්‍යයන්, සම්භාවිතාවය, දර්ශක සහ පුරෝකථන පැහැදිලි කරයි. විශේෂයෙන් මෙහිදී ව්‍යාපාර සම්බන්ධ ගණිත භාවිත විස්තර කරයි.



MBA, PIM University of Sri Jayawardenepura
BSc. (Hons) Transport & Logistics Management University of Moratuwa

Price
Rs. 6000
Starting on
7 Mar 2026
Duration
4 months 24 days