මූල්‍ය ගිණුම්කරණය - Jul 2026
මෙය ගිණුම්කරණය හඳුන්වාදීම සහ එහි මූලික සංකල්ප පැහැදිලි කරයි. ඒ අනුව ද්විත්ව සටහන් ක්‍රමය, ගිණුම්කරණ සමීකරණය, මූලික පොත්, පාලන ගිණුම්, බැංකු සැසඳුම් සහ තනි පුද්ගල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම අන්තර්ගත වන අතර උසස් පෙළ 12 වසර ගිණුම්කරණය විෂය නිර්දේශය ආවරණය වේ.



Associate Chartered Accountant
MAAT
B.Sc Accounting (Sp) - University of Sri Jayawardanapura Sri Lanka

Price
Rs. 6000
Starting on
9 Jan 2026
Duration
6 months 21 days